Wednesday, August 19, 2015

---------.....කම්පියුටර් එකට හරියන හොද සොෆ්ට්වෙයාර් එකක්...----------

ඔන්න අද මම ගෙනාවෙ සුපිරි සොෆ්ට්වෙයාර් එකක්...


 
  ඇත්තටම මේකෙන් කරන්නෙ ඔයා OPEN කරන Folders ඔක්කොම එකම තැනකින් OPEN කරන එක...

   මෙන්න මේ වගේ...



මේක ඔයාලගෙ කම්පියුටර් එකට හොදට ගැලපෙන සොෆ්ට්වෙයාර් එකක්...


     මෙතනින් බාගන්න...... 









Author:

1 comment: