එක තමා මන් අද ඔයාලට දෙන්න යන්නේ....
මේ ගේම් එක ඉස්සරලම ආවෙ ටී.වී ගේම් වලටනේ...
ඒ උනත් දැන් මේ ගේම් එක දියුනු වෙලා ලෝකෙ පුරාම ජනප්‍රිය උන ගේම් එකක්...
මේක 2015 හොදම ගේම් ලිස්ට් එකට එකතු උන ගේම් එකක්...
වැඩි කතා නැතුව මෙතනින් බාගන්න..
මේ ගේම් එක ග්‍රැපික්(ස්) අතරිනුත් ඉහලම තැනක ඉන්නෙ....
මෙන්න video එකක්...
ජය වේවා..අපි ගියා...යාලුවන්ටත් ශෙයාර් කරන්න...
0 comments: