Wednesday, August 19, 2015

=========ගින්දර වගේ files copy කරන්න ...========





ගින්දර වගේ files compy කරන්න ඉතින් හොදම sft එක TeraCopy බව නොදන්න කෙනෙක් නැතිතරම් නේ ....

ඉතින් අද මම දෙන්න යන්නේ TeraCopy වල අලුත්ම සංස්කරණයයි .



මේක ඉතින් හදිසි වෙලාවකට ගොඩක් වටිනා මෘදුකාංගයක්




         



ඔය download කරපු exe file එක දෙපාරක්  click කරලා install කරගන්න .

ඊට පස්සේ  ඔයාට copy කරගන්න ඕනේ file එක Drop files here කියන තැනට ඇදලාදන්න.. 


copy වෙන්න  ඕනේ තැනට දන්න copy to තෝරා browse ගොස් අදාල තැන තෝරන්න .


   

  • File size : 2.54 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free





Author:

0 comments: