Wednesday, August 19, 2015

======= ඔයාගෙ පෝන් එකට ස්මාර්ට් ඇප්ප් ලොක් එකක් ========





ඔයාගෙ පෝන් එකට ස්මාර්ට් ඇප්ප් ලොක් එකක් තමා අද මම දෙන්නෙ...

යාලුවෙක් උනත් ඔයාගෙ පෝන් එක ගත්තු ගමන් බලන්නේ ඔයාගෙ පොටෝස්,විඩියෝස් වගේ ඒවානේ....

ඔයාට උවමනා, පුද්ගලික දේවල් පිට අය බලනවට ඔයා කැමති නෑනෙ...ඒකට විසදුමක් හැටියට තමා අද මම මේ ඇප්ප් එක දෙන්නෙ...

ඔන්න එහෙනම් මෙතනින් බාගන්න.....


අපි ගියා එහෙනම්...ජය වේවා....




Author:

0 comments: