Sunday, August 9, 2015

-------- ඔයාගෙ කම්පියුටර් එකේ ස්ක්‍රින් එක රෙකෝර්ඩ් කරමුද -----

ඔන්න මන් අද ගෙනාවා තවත් අලුත් සොෆ්ට්වෙයාර් එකක්..

     මේකෙන් කරන්නෙ ඔයාගෙ ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරන්න පුලුවන්...මෙගාබයිට් 5ක සොෆ්ට්වෙයාර් එකක්....
      මේකෙ තියෙන විශේශත්වය තමයි මේකෙන් රෙකෝර්ඩ් වෙන ගමන් එඩිට් කරන්න පුලුවන් වෙන එක...

  එහෙනම් වැඩි කතා නැතුව මෙතනින් බාගන්න....
   

         අපි යනවා තවත් අලුත් පෝස්ට් එකක් අරන් අයෙ එන්නම්....සුබ දවසක් ඔයලට...  

Author:

3 comments: